Home දේශිය පුවත් අදටත් පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි…” – වසර 15ක් සඟවාසිටි රහස පියුමි...

අදටත් පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි…” – වසර 15ක් සඟවාසිටි රහස පියුමි හංසමාලි හෙළි කරයි.

0
291

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි පසුගිය දා ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන.

මේ අතරේ ඒ සිද්ධිය ගැන ඇති වුණු කතාබහ පිළිබදව පියුමි අද ආයෙත් සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක් එක්කර තිබුණා…

Previous articleපෙම්වතා බේරගන්න වතුරට පැන්න සරසවි පෙම්වතිය ජල පහරේ සැඟව යයි. පෙම්වතා බේරිලා… වියානා ඇලේ ඛේදවාචකය මෙන්න
Next articleආලෙන් වෙලා ගන්න කෝලම් කරලා , රැකියාවෙන් ඉල්ලා අස්වුණු Astronomer CEO ට අන්තිමේට උලත් නෑ පිලත් නෑ ….
error: Content is protected !!
Verified by MonsterInsights