Home දේශිය පුවත් ” උමාරියාට මුණගැසුණු ලෝකප්‍රකට ගායකයා ” දෙවියනේ Alpha blondy ලංකාවට ඇවිත්ද ?

” උමාරියාට මුණගැසුණු ලෝකප්‍රකට ගායකයා ” දෙවියනේ Alpha blondy ලංකාවට ඇවිත්ද ?

0
356

ලංකාවට ඇවිත් ඉන්න කවුද මේ ලෝකයම දන්න අතිශය දක්ශ ගායකයා ?

ඔහු ඉපදුනේ 1953 දී අප්‍රිකාවේ අයිවරිකොස්ට් රටේදී …

ඔහු සුප්‍රකට රැගේ තරුවක්… ජැමෙයිකාවෙන් පිටත ලෝකයේ රැගේ සංගීතයෙන් පෙරළි කළ එකම ගායකයා විදියට ඔහු හදුන්වන්න පුළුවන්.

Seydou Koné නමින් උපත ලැබුවද සංගීත ලොවේ ඔහුව අභිශේක කරලා තියෙන්නේ Alpha Blondy ලෙසයි…

ඉංග්‍රිසි ප්‍රංශ හීබෲ වැනි භාෂාවලින් ගීගයන මොහු තම ගීත හරහා බොබ් මාලේ මෙන් දැවැන්ත සමාජ දේශපාලන මතයක් ගොඩනැගීමට මේ වනවිට සමත් වෙලා තියෙනවා.

ඉතිං මේ සුපිරි තරුව උමාරට මුණැගැහිලා තිබුණා ලංකාවෙදි… ඇය හරිම සතුටින් ඒ පින්තූර මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ විදියට …

Previous articleඑයා ඇත්තටම ඒ වගේ ඇති නේද ? කවුරුත් දකින්න ආසාවෙන් ඉන්න දීපිකා පදුකෝන්ගේ පුංචි රෝස මල වෙනුවෙන් AI පින්තූර නිර්මාණය වුනේ මෙහෙමයි
Next article” ජිවිතේ කියන්නේ මතකයන්වල ලස්සන එකතුවකට ” සුජානිගේ ජිවන ගමනේදී පළමුවරට ලැබුණු පුදුම අත්දැකීමක් ගැන ඇය බෙදා ගත් සතුටු මතකයන් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights