Home තරු ගොසිප් එතකොට, ඉන්දියාවම කතාවුණු ඔවුන්ගේ වෙන්වීම බොරුවක්ද..? බච්චන් යුවල දෑත් පටලාගෙන එම උත්සවයට...

එතකොට, ඉන්දියාවම කතාවුණු ඔවුන්ගේ වෙන්වීම බොරුවක්ද..? බච්චන් යුවල දෑත් පටලාගෙන එම උත්සවයට පැමිණෙයි..

0
636

සාදය පිළිබඳව ලොව පුරා වැඩිම අවධානයක් දිනාගත් පුවතක් ලෙස මෑතකදී කතාබහට ලක්වුණේ බොලිවුඩ් සුපිරි තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි යළිත් එකට පෙනී සිටීමයි. ක්‍රිකට් ලොවේ ප්‍රසිද්ධ තරුවක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ විවාහ මංගල්‍යය මුම්බායි නගරයේ St. Regis හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ක්‍රිකට් සහ බොලිවුඩ් ලොවේ දැවැන්තයින් රැසක් සහභාගී වූ මෙම උත්සවය විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.

එම උත්සවයේ වැඩිම කතාබහට ලක්වූ සිදුවීම වන්නේ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දෙපළ අත්වැල් බැඳගෙන එකට පැමිණීමයි. පසුගිය කාලය පුරාවට ඔවුන් දෙදෙනා වෙන්වීමට යන බවට පැතිර ගිය කටකතා අතර, මෙම අවස්ථාවට ඔවුන් සතුටින් සහ එකට පැමිණීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් බවට පත්වුණා.

Previous articleඔවුන් මෙම පාසල ඉලක්ක කළේ ඇයි..? කඳුළු විලාප මැද ඉරාන පාසලකට එල්ලවූ ප්‍රහාරය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
Next articleමගේ තාත්තා පාරවල් අතුගාන එක මට ලැජ්ජාවක් නෙවෙයි…මුළු නුවරම සංවේදී කල කසළ කරත්තය අසල දියණියකගේ කදුළු කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights