දීපිකා පදුකෝන් කියන්නේ හැමෝම ආදරය කරන බොලිවුඩයේ සුපිරි තරුවක් …
මේ වන විට සිය ජීවිතයේ නව අවධියක දිදුළමින් ඉන්න බව අපි කාටවත්ම රහසක් නෙවෙයි. ඒ මොකද කියනවනම් ඇය දැන් ආදරණීය මවක්නේ…
DeepVeer ලස්සන ආදර කතාවට අලුත් පරිච්ඡේදයක් එක්කරමින් ඔවුන්ගේ තුරුළට ආපු මේ සුන්දර සුරංගනාවිය තමයි Dua Padukone Singh කියන්නේ …
AI තාක්ෂණය හරහා ඔවුන්ගේ ලස්සන පින්තූර කිහිපයක් ප්‍රති නිර්මාණය කරලා තිබෙනවා…
බලන්නකෝ හරි අපුරුයි නේද ?















