ජනප්‍රිය චිත්‍රපට නළු ජීවන් කුමාරතුංග කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්.
ඔහුගේ ආදරණීය බිරිඳ ශෙරින් කුමාරතුංග කියන්නෙත් කලා ක්ෂේත්‍රයේ පිරිස් සමීපව ඇසුරු කරන කෙනෙක්.
ඉතින් අද ඔහුන්ගේ විවාහ දිවියට වසර 39ක්.
ඒ වෙනුවෙන් ඡායාරූප පෙළක් සමග ආදරණිය සටහනක් ඔහු මුහුණු පොතට එක්කර තිබුණා.



















