ඇය ගීත්මා බණ්ඩාර , බොහෝ දෙනෙක් හොඳින් හඳුනන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ..
ඒ වගේම ඇය හරිම සුන්දර තාරකාවක්… ඒ නෙත් වශීකරන ලස්සනට ගොඩක් දෙනෙක් අදටත් ඇයට ආදරේ කරනවා..
ඇගේ තවත් අපූරු ෆොටෝ ෂූට් එකක් මෙන්න මේ විදිහට මුහුණු පොතේ දකින්න ලැබුණා..
ඇත්තටම ඇය ඔසරියට හරිම හැඩයි නේද ?
















