Home දේශිය පුවත් පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක ඒ පවුලේ සතුට තව තවත් වැඩිවෙලා.. මෙන්න බලන්නකෝ...

පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක ඒ පවුලේ සතුට තව තවත් වැඩිවෙලා.. මෙන්න බලන්නකෝ එයාලාගේ ලස්සන..

0
432

ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක්.

ඔන්න ඉතින් සමාජමාධ්‍යයේ සැරිසරන අතරවාරයේ මේ ලස්සන පවුලේ අපූරු ඡායාරූප පෙලක් දැකගන්න ලැබුණා.

මේ දෙදෙනාගේ ජීවිත කතා පොතට අලුතෙන් තවත් පුංචි සුරංගනාවියෝ දෙන්නාත් එකතු කරන්නේ අමුතුම ලස්සනක්.

කාලෙකට පස්සේ ඒ ආදරණීය පවුලේ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා. බලන්නකෝ මොන තරම් නම් ලස්සනද කියලා.

Previous articleඑකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා…
Next articleපවුල කියන්නේ ඉතින් ගොඩක් ආදරය පිරුණු තැනක්. බලන්නකෝ ලංකාවක් ආදරය කරන එයාගේ ලස්සන පවුල.
error: Content is protected !!
Verified by MonsterInsights