Home දේශිය පුවත් “මේ වගේ දැවැන්තයෝ දෙන්නෙක් එක්ක ජාත්‍යන්තර සිනමා උළෙලක නිර්දේශ වෙන්න ලැබීමම මට...

“මේ වගේ දැවැන්තයෝ දෙන්නෙක් එක්ක ජාත්‍යන්තර සිනමා උළෙලක නිර්දේශ වෙන්න ලැබීමම මට මගේ ජීවිතේ ලැබුන ලොකු ජයග්‍රහණයක්. “

0
376

 

වසර 21 ක සම්මාන නියඟය නිමා කරමින් ඔන්න සිනමා ලෝකයටම සතුටු හිතෙන ආරංචියක් ඇවිලා තියෙනවා.

සිංගප්පූරූ අන්තර් ජාතික සිනමා උළෙළේ හොඳම අධ්‍යක්ෂක (BEST DIRECTOR) සහ හොඳම රංගනය (BEST PERFORMANCE) උදෙසා සම්මාන ද්විත්වය “රිවර්ස්ටන්” චිත්‍රපටය වෙනුවෙන් ලලිත් රත්නායක හා මහේන්ද්‍ර පෙරේරා දිනා ගෙන තිබෙනවා.

මේ ජයග්‍රහණ ගැන ලංකාවේ කඩවසම්ම නළුවෙක් වෙන රන්දික ගුණතිලක මෙන්න මේ විදිහේ සටහනක් සිය මුහුණුපොත හරහා ලියලා තිබුණා.

“Singapore International Film Festival එකේ අද ශ්‍රී ලංකාවේ නම “රිවර්ස්ටන්” වෙනුවෙන් හරි ලොකුවට බැබලුනා. “Best Director” සම්මානය ලලිත් රත්නායක ත් “Best Performance” සම්මානය මහේන්ද්‍ර පෙරේරාත් ජයග්‍රහණය කලා. ඒ වගේ දැවැන්තයෝ දෙන්නෙක් එක්ක ජාත්‍යන්තර සිනමා උළෙලක නිර්දේශ වෙන්න ලැබීමම මට මගේ ජීවිතේ ලැබුන ලොකු ජයග්‍රහණයක්. ජාත්‍යන්තර සිනමා උළෙලක පළමු වරට මහේන්ද්‍ර පෙරේරා වැනි දැවැන්තයෙක් එක්ක එකම title එකක් වෙනුවෙන් නිර්දේශ වීමම මගේ ජීවිතේ මට හරිම විශේෂ මොහොතක්.. ඉතින් “රිවර්ස්ටන්“ වෙනුවෙන් හදවතින්ම මම සුබ පතනවා…”

Previous articleහදවත ගැනත් හිතන්න. දිට්වා සුළි කුණාටුව රටට විතරක් නොවෙයි ඔබේ හදවතටත් බලපෑම් එල්ල කරලා.
Next article” මාව පටාචාරා තරමට පත් කරා… මම ඔයාට කිරි පෙව්වේ මෙහෙම මිහිදන් කරන්න නෙවෙයි.” දින එකොළහක් තම දියණිය සොයන මව
error: Content is protected !!
Verified by MonsterInsights