Home සයුරෙන් එහා පුවත් 14 වන ලියෝ පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය...

14 වන ලියෝ පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය නැරඹිමට යයි

0
162

නව පාප් ධුරයට පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ, සාන්ත මරියා මැජියෝරේ දේවාස්ථානයෙහි පිහිටා ඇති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය වෙත ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය පළමු සංචාරය අවසන් කරමින් නැවත වතිකානය වෙත ආපසු යන අතරතුරදී උන්වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය සහ සාලස් පොපුලි රොමානි නම් කන්‍යා මරිය තුමියගේ පිළිරුව වෙත ගොස් යාච්ඤා මෙහෙයන්හි නිරත වී ඇති බවයි.

එසේම උන්වහන්සේ පාප් වහන්සේ ලෙස තේරී පත් වීමෙන් පැය 48 කටත් අඩු කාලයකට පසු, සිය පළමු සංචාරය ලෙස ජෙනසානෝ හි යහපත් උපදේශක මවගේ සිද්ධස්ථානයේ සංචාරය කර තිබෙනවා …

Previous articleගැරඩිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකින් පෙරළේ… ජීවිත නැති වූ ගණන තවත් ඉහලට…
Next articleපේරු රටේ දුප්පත් මිනිස්සු එක්ක එකට බුදියගෙන, කෑම කාලා, ඔවුන්ගෙ ලමයින්ටත් අකුරු උගන්වලා පාප් තනතුරට ආ අලුත් පාප් වහන්සේ.
error: Content is protected !!
Verified by MonsterInsights