රැවටෙන්න එපා… උපන්දිනයක් කියලා සුබ පතන හැමෝටම අයි ෆෝන් දෙනවා කියන කතාව ගැන දිනක්ෂි කිව්වේ මෙහෙමයි
ජනප්‍රිය තරු නමින් හැදෙන ව්‍යාජ සමාජ මාධ්‍ය වේදිකාවන් දැන් දැන් හරි සුලබ කාරණයක් වෙලා. ඒවා ව්‍යාජ බව පෙනි පෙනිත් ඊට රැවටෙන පිරිස් නැතුවාමත් නෙවෙයි. අවාසනාවන්ත කාරණය තමයි, එවන් ව්‍යාජ ගිණුම්වලට රැවටිලා තමන් සතු මුදල් පවා…