එකම ජන්ද කොට්ඨාසයට පොහොට්ටුවෙන් සහ රතු කුඩයෙන් ජන්දේ ඉල්ලන අමනාවල අනුර.

0
9

යටියන්තොට අමනාවල කොට්ඨාශයේ ජන අරගලයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුර නම් අයෙක් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්දයෙන් කෑගල්ල තේරීම් භාර නිලධාරි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගෙන් කල විමසීමේදී ලියන්නලාගේ අනුර නැමති පුද්ගලයා ජන අරගල සන්ධානය හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙකෙන්ම නාම යෝජනාදී ඇති බවත් එකම හැඳුනුම්පත් අංකය බවත් සනාත කලා.

Previous articleආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා.” ආදරේ ගැන ඈ දකින්නේ එහෙමයි. රශිපබා කියූ අපූරු කතාව මෙන්න
Next article” මගේ නම කියද්දි ඇගම හිරි වැටුනා. ” හැමෝම ආදරේ කරන වත්සලා ජයසිංහ කියන මේ කතාව මොකද්ද ?