ආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා.” ආදරේ ගැන ඈ දකින්නේ එහෙමයි. රශිපබා කියූ අපූරු කතාව මෙන්න

0
9

රශීප්‍රභා සංදීපනී.. මේ සුරූපී තාරකාව නොදන්නේ කවුද..? ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්…

මේ දවස්වල එන්න එන්න දීප්තිය වැඩිවෙන රශී මෙන්න මේ වගේ කතාවක් ඇගේ ආදරය ගැන විවාහය ගැන කියලා තිබුණා..

කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය තාරකාවට තවමත් පෙම්වතෙක් නැද්ද..? ගොඩක් දෙනෙක් අන්න ඒ වගේ ප්‍රශ්න කරද්දී, රශී ඇගේ ආදරය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…

“හදිස්සි වෙන්නෙ නැතුව ඉවසීමෙන් රංගන ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ආවා වගේ ආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා. ආදරය කරන්න නිශ්චිත වයසක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒ නිසා වයස ගෙවෙනවා කියලා කලබලේ කාව හරි හොයාගෙන විවාහ වෙන්නෙ නැතුව මට සහයෝගය දෙන විස්වාසනීය ආදරයක් හමුවනතෙක් ඉවසනවා. “

Previous articleවැඩි පුරසාරම් දොඩන්නේ නැතුව ලෝකෙට පේන්න හෝ නොපෙනෙන්න මම මට පුළුවන් හැම මොහොතේදීම ඇය සමග ඉන්නවා, එච්චරයි.. ” රටක්ම ආදරේ කරන හිතාදර නිලි රැජිණට සොනාලි සුබ පැතුවේ එහෙමයි.
Next articleඑකම ජන්ද කොට්ඨාසයට පොහොට්ටුවෙන් සහ රතු කුඩයෙන් ජන්දේ ඉල්ලන අමනාවල අනුර.