මෙවැනි විපතක් නම් කාටවත් වෙන්න එපා… මිනිස්සු බලාගෙන ඉද්දිම අම්මයි තාත්තයි පුතයි නොඑන ගමන් යයි…
අයහපත් කාලගුණය හමුවේ සයින්දුමරුදු ප්‍රදේශයේ ධාවන වෙමින් තිබූ මොටර් රථයක් ලිස්සා ගොස් පොලමේරියන් ඇලට වැටීමෙන් එහි සිටි එකම පවුලේ මව, පියා, සහ වයස අවුරුදු හයක දරුවෙක් අකාලයේ අද (නොවැම්බර් 27) මෙලොවින් සමු ගත්තා. 😢…









