” මිල කල නොහැකි ශ්‍රී ලාංකික ගුවන් නියමුවරයෙක් ලෙස රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක් ” ඔහු ගැන සංවේදී සටහනක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල දී අනතුරට පත්…

