අතුරුදන් වූ නාවික සෙබළුන් පස්දෙනා ජීවිතක්ෂයට – පොලිසිය

0
11

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

(30) පස්වරුවේ චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙක් අතුරුදන් වූ අතර, ඔවුන් සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක්ද දියත් කරනු ලැබුවා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ සටහනක් තබා තිබුණා.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන පහතින්,

Previous articleලුණුවිල හෙලිකොප්ටර් අනතුරේ ගුවන් නියමුවා දිවි ගමනින් සමුගනී..!
Next article” මිල කල නොහැකි ශ්‍රී ලාංකික ගුවන් නියමුවරයෙක් ලෙස රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක් ” ඔහු ගැන සංවේදී සටහනක්