බිලියනපතියෙකු ලෙස රගපා සමාජමාධ්‍ය තරු සමග නිදාගත් 90 හැවරිදි කුලීරථ රීයදුරා..

0
492

බිලියනපතියෙකු ලෙස රගපා සමාජමාධ්‍ය තරු සමග නිදාගත් 90 හැවරිදි කුලීරථ රීයදුරා…

මෙම ඡායාරූපයේ විනෝද වෙමින් සිටින වැඩිහිටි මිනිසා පසුගිය දින කිහිපයේ මුළු බටහිර ගොසිප් ලෝකයේම ප්‍රධාන මාතෘකාව විය. එතුමා ස්පාඤ්ඤයේ මලගා ප්‍රදේශයේ නගරයක 90 හැවිරිදි කුලී රථ රියදුරෙක් ලෙස සේවය කරන මහත්මයෙකි. ඔහු ජනප්‍රිය වීම සදහා සිදුකල කළ දේ ඉතාම සරල විය.

ඔහු යොට් නමින් හදුන්වන ඇදන් නාන කාමර සහිත අධි සුකොපබෝගී යාත්‍රාවක් කුලියට ගෙන, බල්ලන්ගේ කරේ බදිනරන් දංවැල” සයිස් (ව්‍යජ) රං දම්වැලක් පැළඳ, ඉන්සට්‍රග්රම් හා ෆේස්බුක් යන සමාජමාධ්‍ය තුල තමා බිලියනපතියෙකු බව කියා ගනිමින් හැසිරීමට පටන් ගත්තේය.
මෙය දුටු සමාජ මාධ්‍ය තරුවක් ලෙස හදුන්වන එක්තරා ගැහැණු ළමයෙක් ඔහුගේ තත්වය සහ ධනය ගැන පැහැදුනේය.

ඇය ඔහුට හමුවීමට කැමත්ත පලකල අතර ඇයව තමා කුලියට ගත් යොට් යාත්‍රාවට දමාගෙන මුලු රාත්‍රියම එකට ගත කල අතර මේ නිසා 90 හැවිරිදි මහලු මිනිසා ඉතා විනෝදයට පත් විය.
ගැහැණු ළමයා විශ්වාස කළේ ඇය ඇත්තටම ඉතා ධනවත් මිනිසෙකු සමඟ සිටින බවයි. ඇය පහත ජායාරූපය ඇතුලු තවත් ජායාරූම තම සමාජමාධ්‍ය ගිණුම් වලට ඉතා ආඩම්බරයෙන් එකතු කළේය. නමුත් පසුදා උදෑසන ඔහු හදුනන අය කොමෙන්ට් ලියද්දී සත්‍යය එළියට ආ විට,
ගැහැණු ළමයාට විශාල කම්පනයක් ඇති විය.

බිලියන ගණනක් මුදල් නැත, වෙළද අධිරාජ්‍යයක් නැත, අනාගතය ගැන සැප සිතුවිලි බිඳී ගියේය, ඇය සිතූ පරිදි මහා ධනයක උරුමක්කාරයා වීමටද නොහැකි විය. ඔහු නැවත දශක ගණනාවක් කුලී රථයක් පදවන සාමාන්‍ය මහලු මිනිසෙකු බවට පත් විය.
ගැහැණු ළමයා මවිතයට පත් විය, අඩන්නද? කාට කියන්නද? ලංකාවේ පසුගිය සතියේ එළියට ආ ලන්දෙ කොල්ලා හා ගුරුවරියන් හතර දෙනාගේ සිද්ධිය මෙන් ස්පඤ්ඤයේද මේ ගැන අන්තර්ජාල විවාදයක් ආරම්භ විය.

Previous articleසුව කළ නොහැකි රෝගයකින් මිදෙන්න නිරුවතින් නිදියන්න..