Home දේශිය පුවත් අවුරුදු දෙකකුත් ගිහින්.. ශලනි ඒ ගැන සටහනකුත් තියලා..

අවුරුදු දෙකකුත් ගිහින්.. ශලනි ඒ ගැන සටහනකුත් තියලා..

0
41

 

 

ශලනි තාරකා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර චරිතයක්.

පහුගිය කාලේ මතක හිටින විවාහ උත්සවයක් අරන් ඇය නිහත සමඟ එක වහලක් යටට කූඩූ වුණා.

ඉතින්, මේ කියන්න යන්නේ එයාලා එහෙම පුංචි කැදැල්ලක් තනාගෙන අදට අවුරුදු දෙකක් වෙනවා කියන කතාව..

ඒ ගැන කියමින් ශලනි මෙන්න මේ වගේ සටහන් එක්ක පින්තුර ටිකකුත් එයාගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

ඉතින් බලන්නකෝ ඒ දෙන්නගේ ආදර ලෝකේ…

 

 

Previous articleමල්ලේ ඇඩ්‍රස් එකෙන් අයිතිකාරයා හොයාගෙන.. තැන තැන හල හල යන අයියලා , අක්කලාට සුපිරි දඬුවමක්..
Next articleස්වප්නා පාදුක්කට ඉන්දියාවෙන් ලැබුණු සුපිරි චාන්ස් එක! එයාට තාමත් අදහාගන්න බෑලූ… මෙන්න බලන්න ඇය කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights