Home දේශිය පුවත් ඔහුගේ නික්මයාම කලා ලෝකයට දැරිය නොහැකි පාඩුවක්.. සියල්ලන්ගේම දුක් සෝ සුසුම් මැද...

ඔහුගේ නික්මයාම කලා ලෝකයට දැරිය නොහැකි පාඩුවක්.. සියල්ලන්ගේම දුක් සෝ සුසුම් මැද අවසන් ගමන ගිය කලාකරුවෙකු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

0
102

 

ඔහුගේ ඒ නික්මයාම කලාලෝකයටම ලොකු හිස්තැනක්..

මේ කියන්න යන්නේ ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පීයෙක්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන ඔහුගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාවයි..

විකුම්සිරි මුණසිංහ මේ ප්‍රවීණ කලාකරුවා ජීවන රඟමඩලට සමුදී තිබෙනවා.. 1987 වසරේ ඇරඹි ඔහුගේ මේ කලා ගමනට ශක්තියක් වන්නේ වේදිකාවයි..

ජයලාල් රෝහනයන්ගේ “ලෝකා” වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ ඔහු ඉන්මතු රොජර් සෙනවිරත්නගේ “පස්වැන්නා” සහ “ලිපිකරුවාගේ මරණය” මෙන්ම චමත් ජයසිංහගේ “මං” ආදී වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් ඔහු දායක වී තිබෙනවා..

එසේම පසුකාලීනවත් ඔහු කලාව වෙනුවෙන් විශාල සේවාවන් රැසක් සිදුකළ අයෙකු ලෙස හඳුන්වාදෙන්න පුළුවන්.. ඔහුගේ මේ වියෝව ගැන සංවේදී වෙමින් කලා තරු බොහෝමයක් තම සමාජ මාධ්‍ය ගිණුම් තුළ විවිධ සටහන්ද පළකර තිබුණා..

Previous articleසරාගී ‍රටා මවන නදීෂා බුකිය කළඹවමින් එක්කළ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න…
Next article“පුතා කුසේ ඉද්දිත් අම්මා ස්ටේජ් නැගලා සිංදු කියනවා..! කාලයක් ඩෙනිම් ඇදල, රොක් විදියටත් ගී ගැයුවා” Kids Star කිරුළ දිනූ වොනාල් ගැන ඇහෙන වෙනස්ම කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights