Home දේශිය පුවත් සීගිරිය වතුර මල්වලට ජලය ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ...

සීගිරිය වතුර මල්වලට ජලය ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත් වෙයි…

0
87

සීගිරිය ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත්වී තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි.

Previous articleඇගේ හැකියාවන් නම් ඇත්තෙන්ම විශ්මයක්.. ලොව අඩුම වයසින් ආචාර්ය උපාධිය දිනූ නුවර කෙල්ල වශින්‍යා..
Next articleඒ කටකතා ඇත්තක්ද ? සුපිරි බොලිවුඩ් තරු දෙපලක් වූ රශ්මිකා සහ විජේ දේවරකොන්ඩා විවාහ ගිවිසගෙනද ?
error: Content is protected !!
Verified by MonsterInsights