Home දේශිය පුවත් ඔහු නික්ම ගොස් දෙවසරයි… දෙවර්ෂ පූර්ණ මතක බණට මහ සෙනඟක්

ඔහු නික්ම ගොස් දෙවසරයි… දෙවර්ෂ පූර්ණ මතක බණට මහ සෙනඟක්

0
100

 

 

කවදාවත් අමතක නොවෙන ඔහු ඔවුන්ගෙන් වෙන්වෙලා මේ වෙනකොට අවුරුදු දෙකයි…

දුක් මුසු මතක එක්ක ඊයේ ඔවුන්ගේ මහගෙදරදී ජැක්සන් ඇන්තනී නම් ඒ මහා කලා කරුවාගේ මතක බණ පැවැත්විලා..

කවදාවත් ඔහුගේ මතකවලින් මිදෙන්න බැරි පවුලේ නෑදෑ හිතවතුන් වගේම කලාකරුවන්ද මේ අවස්තාවට එක්වෙලා තිබුණා..

Previous articleඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනියක් ජීවිතයට සමුදෙයි…
Next articleකාපු බීපු දේ උගුරට එන අසීරු ලෙඩේ ඔයාටත් තියෙනවාද?
error: Content is protected !!
Verified by MonsterInsights