Home දේශිය පුවත් මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ…” ඔහුට විශේෂ...

මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ…” ඔහුට විශේෂ වුණු ඒ දවසේදී මවගෙන් සහ සොහොයුරුයගෙන් ලැබුණු ඒ ආදරණීය සුබපැතුම් මෙන්න..

0
114

ඔහු හරිම නිහඬ චරිතයක්.

ඒ වුණාට පවුලෙන් ලද ආභාෂය නිසාම අද බොහෝ දෙනෙක් ඔහුව හඳුනාගන්නේ ගායකයෙක් විදිහට..

කා ගැනද මේ කතාව. ඔහු නමින් ශේන් අධිකාරි, රටක් හඳුනන ගායන පවුලක තවත් එක් සාමාජිකයෙක්.

ශේන්ට අද දවස විශේෂ වෙන්නේ ඇයි? ඒ අද තමයි ඔහුගේ උපන්දිනය. ඉතින් ඒ ආදරණීය දවස වෙනුවෙන් ඔහුට එක්කළ සුබපැතුම මෙන්න.

Previous articleජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය ලොවක් සංවේදී කරමින් දිවි ගමනට සමුදෙයි..
Next articleඇයවත් හිතන්න නැතුව ඇති ඇයට මෙවැනි ඉරණමක් අත් වෙයි කියලා…සුන්දර තරුණියක් වූ ඇයට මහමගදී අත් වූ හද සසල කරවන පුවත මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights