Home Uncategorized රන් පවුමේ මේ තරම් වෙනසක්.. නව වසර උදාවත් එක්ක රන්මිල උඩු යටිකුරු...

රන් පවුමේ මේ තරම් වෙනසක්.. නව වසර උදාවත් එක්ක රන්මිල උඩු යටිකුරු වෙයි

0
3529

නව වසර උදාවී තවමත් හරියටම ගතවුණේ දිනයක් පමණයි.

ඒත් රන්මිල ගැන මේ ඇසෙන්නේ නම් විශේෂ කතාවක්.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,348,532.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,570.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,610.00ක් සහ රුපියල්ක් 41,630.00 ලෙසයි සඳහන් වූයේ.

Previous article“ඉතිං ගිය අවුරුද්දේ ජනවාරි 3වෙනිදාට වඩා දශමයක් හරි Productive 3න්වෙනිදාවක් වේවා..!” නව වසරේ නව පැතුම් ගොන්නක් එක්ක අඛිල කියූ කතාව මෙන්න..
Next articleකෑවට පස්සේ ඔයාගෙත් මේ වගේ බඩ පුරවා දානවද?හේතුව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights