Home සුව අරණ පොල් තෙල් හා දෙහි යුෂ භාවිතා කර දවස් දෙකෙන් හිස්හොරි නැති කර...

පොල් තෙල් හා දෙහි යුෂ භාවිතා කර දවස් දෙකෙන් හිස්හොරි නැති කර ගන්නේ මෙහෙමයි.

0
3061

පොල් තෙල් හා දෙහි යුෂ භාවිතා කර දවස් දෙකෙන් හිස්හොරි නැති කර ගන්නේ මෙහෙමයි.

හිස්හොරි ඇතිවීම කරදර කාරී ගැටළුවක් වන අතර ඒ නිසා ඉමහත් අසීරුතාවන්ට මුහුණ පෑමටද ඔබට සිදු වනු ඇත.හිසකෙස් පීරීමේදී හිස්හොරි ඇදුම් මත රැදෙන අතර හිසෙහිද රොද අතර මතුවී පෙනෙනු ඇත.හිස්හොරි ඇති වීමට ප‍්‍රධානතම හේතුව වන්නේ ඔබගේ ශරීරයේ ජලය අඩු වීමයි.හිස්හොරි යනු හිසෙහි ඇති සම ගැලවී යාමයි.
අසහනකාරී හිස්හොරි සඳහා නිවසදීම පිළියෙළ කරගත හැකි හිස ආලේපනයක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
1.පොල් තෙල්
2.දෙහි යුෂ

භාවිතා කරන ආකාරය
පොල් තෙල් හා දෙහි යුෂ 2•1 අනුපාතයට ගෙන හොඳින් මිශ‍්‍ර කර හිස් කබලේ ආලේප කර සම්බාහනය කරන්න.මිනිත්තු 20ක් පමණ තබා සෝදන්න. පළමු දින දෙකෙම්ම හිස්හොරි නැවතුන නමුත් සතියට 3න් වරක් පමණ මෙය ආලේප කිරීමෙන් සදාකාලික සුවය ලබා ගැනීමට හැකිවේ.

Previous articleදියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි
Next articleසිංහයන් සුපිරි 8ට යද්දී මතීෂට මොකද වුණේ? ක්‍රිකට් ලෝලීන්ගේ හදගැස්ම වැඩි කළ ඒ අවාසනාවන්ත මොහොත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights