Home Uncategorized අලුත් මාසයක් ඇරඹුණා පමණයි.. රන් මිලේ සිදුවූ දැවැන්ත වෙනස මෙන්න..

අලුත් මාසයක් ඇරඹුණා පමණයි.. රන් මිලේ සිදුවූ දැවැන්ත වෙනස මෙන්න..

0
422

අප්‍රේල් මාසය ඇරඹුණා විතරයි. රන් මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,375,280.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 355,850.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,520.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,480.00ක් සහ රුපියල් 42,460.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleසෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්දගේ වාර්තාව මතුගම සෙතික බිඳ දමයි !
Next articleඅධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්! මෙන්න සම්පූර්ණ විස්තරය
error: Content is protected !!
Verified by MonsterInsights