Home සුව අරණ සෙම් ගෙඩි පැය 4න් සනීප කරන විශ්මිත බෙහෙත් පානය මෙන්න.

සෙම් ගෙඩි පැය 4න් සනීප කරන විශ්මිත බෙහෙත් පානය මෙන්න.

0
39

සෙම්ගෙඩි කියන්නේ ලොකු පොඩි කාටත් හැදෙන මහා කරදර කාර හා ඉතා වේදනාකාරී ලෙඩක්. උගුරේ වේදනාව කියන්නෙත් අපේ ජිවිතේ වැඩකටයුතු අවුල් කරන තරමේ දෙයක්. එත් ඔයලා දන්නවද මේ පැය 4ක් වගේ සුළු කාලයක් තුළ පැරදවිය හැකි ස්වාභාවික බෙහෙත් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා කියලා.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
සුදුරු හෝ කළුදුරු ග්රෑම් 80, filter කර ගත්තු වතුර මිලි ලීටර් 250, whiskey මේස හැඳි 1

සාදා ගන්නා ආකාරය
මුලින්ම මුට්ටියක් අරන් එයට වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්න. වතුරට සුදුරු හෝ කළුදුරු ග‍්‍රෑම් 80 දමා හොදින් නටවා ගන්න.
හොදින් boil වෙන කොට ඔබට පෙනේවි මිශ‍්‍රණය ඝන හා කළු පැහැයකට හුරු පාටකට හරි ඇති බව දැන් මේ මිශ‍්‍රනය පෙරා ගෙන අර ඉතුරු වතුර මිලි ලීටර් 50 එකතු කර ගෙන නැවත වරක් හොදින් නටවා ගන්න. පසුව විස්කි මේස හැන්ද එක් කර ගන්න.

රෝගී තත්වයකදී මේ බෙහෙත සැම විනාඩි 30 කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය 2ක් බොනකොට ඔබට ලොකු සහනයක් දැනේවි. පැය 4ක් සම්පුර්ණ වන විට සියලූ රෝග ලක්ෂණ පහ වී සෙම් ගෙඩි දියවී යාවි.

සමහර සෙම්ගෙඩි වැළදුණු රෝගීන්ගේ තත්වය දරුණු උනාම ශල්‍ය කර්ම පවා කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ බෙහෙත් වට්ටෝරුව මගින් ඔබට පුළුවන් අඩු වියදමින් නිවසේදීම සෙම්ගෙඩි විනාශ කර දමන්න.

Previous articleමේ හැමෝටම විශේෂ කාලයක්.. බලන්නකෝ ඔබේ ලග්නයට කොහොමද කියලා…
Next articleකොලෙස්ටරෝල් වලින් බේරෙන්න මෙන්න ක්‍රමේ.
error: Content is protected !!
Verified by MonsterInsights