Home Uncategorized තායිලන්තයම රත් කරමින් සෝෂල් මීඩියා කැළඹූ ප්‍රවීණාගේ Hot ෆොටෝෂූට් එක මෙන්න!

තායිලන්තයම රත් කරමින් සෝෂල් මීඩියා කැළඹූ ප්‍රවීණාගේ Hot ෆොටෝෂූට් එක මෙන්න!

0
9

 

 

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක හදවත් හොරාගත්තු, ලංකාවේ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීණා දිසානායක කියන්නේ. ඇයගේ රංගනයට වගේම රූපයටත් හැමෝම වසඟ වෙලා ඉන්නේ.

පහුගිය දවසක ප්‍රවීණා නිවාඩුවක් ගත කරන්න තායිලන්තයට ගිහින් හිටපු බව අපිට ආරංචි වුණා. හැබැයි ඒ ගමන නිකන්ම නිකන් විනෝද චාරිකාවක් විතරක් නෙවෙයි..ඇය එහේ ඉඳලා කරපු අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් දැන් අන්තර්ජාලය පුරා පැතිර යනවා.

තායිලන්තයේ සුන්දර වෙරළ තීරයන් සහ වීදි පසුබිම් කරගෙන ඇය කරලා තියෙන මේ ෆොටෝෂූට් එකේදී, ප්‍රවීණා වෙනදාට වඩා වෙනස්ම සහ සරාගී පෙනුමකින් පෙනී ඉන්නවා. ඇයගේ මේ අලුත් විලාසිතා සහ ඉරියව් දුටු රසිකයන් නම් කියන්නේ “ප්‍රවීණා දවසින් දවස ලස්සන වෙනවා” කියලයි.

ඩිජිටල් තිරය එකවරම රත් කරන්න සමත් වුණු ප්‍රවීණාගේ ඒ ලස්සනම ලස්සන ඡායාරූප පෙළ පහතින් බලන්න.

Previous article“තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ නිර්මාණ ඇති, ඇයගේ ඒ ප්‍රතිරූපය විනාශ කරන්න එපා…” ඔහු මුහුණු පොතට එක් කළ සටහන
Next articleසෙනාලිගේ හදවතින්ම කළ රංගනය…සිනමා තිරයේ පෙරළියක් කරන්න එන සෙනාලිගේ සංවේදී හෙළිදරව්ව!
error: Content is protected !!
Verified by MonsterInsights