Home සුව අරණ හෘදයාබාධයක් නිසා මුලු ජිවිතය ගැනම බයෙන් හිටපු කාලේ ඉවරයි. ඔයත් දැන්ම...

හෘදයාබාධයක් නිසා මුලු ජිවිතය ගැනම බයෙන් හිටපු කාලේ ඉවරයි. ඔයත් දැන්ම ජීවිතය බේරාගැනීමට මේ දිව්‍යම ඔසුව ගෙදරදීම සදා ගන්න..

0
253

අවශ්‍ය ද්‍රව්‍ය – ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි(මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැණි. මුලින්ම සුදුලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න. ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න.. සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml, මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා,ඒක වැදගත්.. දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික් වගේ භාජනේකට දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..

ඒ ප්‍රමාණෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩව ඒකෙන් මේස හැන්දක ප්‍රමාණයක් බොන්න ඕනේ.. ඒ බීලා පැය කාලකට විතර පස්සෙ සාමාන්‍ය විදියට දවසේ වැඩ කෑම බීම ගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් කරල ඕක හදාගන්න පුලුවන් සැරින් සැරේට.ඒ අවශ්‍ය කෙනෙක්ට මේ බෙහෙත ගැන කියන්න හැකිතාක් Share කරන්න. ඔබට ගොඩක් පිං..!

Previous articleදියවැඩියාව රෝගය නිසා ඔබත් පීඩාවෙන්ද ? දියවැඩියාව රෝගය සහ අක්මාවේ මේදය තැම්පත් වීම නිට්ටාවටම සුව කරන දිව්‍යමය ඔසුවක් මෙන්න.
Next articleඔයාගෙන් ඇඟිලි වල නියපොතූ වලට මෙහෙම වෙලානම් බල බලා ඉන්න එපා.. රුපියල් 100කටත් වඩා අඩු වියදමකින් මේ ලෙඩේ නිට්ටාවටම සුව කරගමු.
error: Content is protected !!
Verified by MonsterInsights