ඔන්න ඉතින් ඇය මේ දවස්වල නම් ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා කියන එක නම් ශලනිගේ සමාජමාධ්‍ය පිටු ඇතුලේ දැකගන්න ලැබෙනවා නේ..
මේ දවස්වල කැනඩාවේ තමන්ගේ සැමියා එක්ක ජීවිතේ ගෙවන ඇය තවත් අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එක්කරලා තිබුණා..
රංගනයෙන් ටිකක් ඈත් වෙලා නිදහසේ කාලය ගෙවන ගමන් ඇය ඉන්නේ මොන තරම් සතුටකින්ද කියලා බලන්නකෝ.















