සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කල චිත්‍රපට මාලාවක දුෂ්ඨයා චරිතයට රඟ පෑ සුප්‍රසිද්ධ නළුවෙක් වූ ඔහුත් දිවිගල් ගමනට සමු දෙයි. ඒ සංවේදී පුවත මෙන්න August 18, 2025 0 53 ‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟපෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවුණා.