මේ කෙන්යානු හිටපු අගමැති රයිලා ඔඩින්ගා (Raila Odinga) ගැන ඇහෙන සංවේදී කතාවක්…
කෙන්යානු හිටපු අගමැති රයිලා ඔඩින්ගා මියගොස් තිබෙනවා.
ඉන්දියාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය යන විට ඔහු 80වැනි වියේ පසුවුණා.