Home දේශිය පුවත් රටම දන්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවි ගමනින් සමු ගනී.

රටම දන්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවි ගමනින් සමු ගනී.

0
35

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

Previous articleඇත්තටම ඇයට සිදුවුනේ මොකද්ද ? සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය තාරකාව හිමාලි සිරිවර්ධන ගැන ඇසෙන ඒ පුවත මෙන්න
Next articleඔහුට අත්වුනේ හද කම්පා කරන ඉරණමක්… ගමක්ම හඬවමින් තවත් හැඩිදැඩි තරුණ ජීවිතයක් අකාලයේ මිලින වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights