Home තරු ගොසිප් නෑනාට, නෑනාගෙන් සුබපැතුමක්… රටම හඳුනන ඒ දෙන්නාට ඇයි අද මේ තරම් විශේෂ..

නෑනාට, නෑනාගෙන් සුබපැතුමක්… රටම හඳුනන ඒ දෙන්නාට ඇයි අද මේ තරම් විශේෂ..

0
699

මේ කියන්න යන්නේ තවත් රසබර කතාවක්. ඔවුන්ගේ බැඳීම හරිම ශක්තිමත් එකක්.

ඉතින් මේ වගේ ආදරණීය සුබපැතුමක් එක්කරන්නේ නැතුව කොහොමද..?

සුජානි මේනකා, අද ඇයගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරලා තිබුණා.

ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝදා සංදීපනීගේ උපන්දිනය වෙනුවෙන්.

බලන්නකෝ අපූරු ඡායාරූප ගොන්නක් එක්ක ඇයට සුජානි එක්කරලා තිබුණු සුබපැතුම..

Previous article“මේ දරුවා මට ට්‍රම්ප් එක්ක තිබුණු අනියම් සබඳතාවයකින් ලැබුණු දරුවෙක්” 55 හැවිරිදි කාන්තාවකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව!
Next article”රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා. ඇත්තටම මම වැටුණා. තුවාලෙ කැළල තවම තියෙනවා…” – දේශානි නෙහාරා |
error: Content is protected !!
Verified by MonsterInsights