කලා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපීම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් කිව්වොත් ඒ වෙන කවුරුත් නෙවෙයි ශලනි තාරකා…
ඇය ඇත්තටම නමට විතරක් නෙවෙයි, රුවෙනුත් ගුණයෙනුත් දිදුලන සැබෑම තාරකාවක්.
කාලයෙන් කාලයට අලුත් අලුත් විලාසිතා මවන්න ශලනි දක්ෂයි. ඇය කුමන විලාසිතාවක් කළත්, කොහේ ගියත්, ඒ සුරූපී බව නිසාම කා අතරත් නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. දකින ඕනෑම කෙනෙක්ගේ හදවත මොහොතකට නතර කරන්න පුළුවන් තරම් ආකර්ෂණයක් ඇය සතුයි.
ඔන්න ඉතින් ශලනිගේ රසිකයන් වෙනුවෙන් ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. වෙනදා වගේම හරිම සරාගී, ඒ වගේම හරිම අහිංසක පෙනුමක් තියෙන ඒ පින්තූර ටික දැක්කම ඕනෑම කෙනෙක් ආයෙත් හැරිලා බලන එක නම් ස්ථිරයි.
ඇයගේ මේ අලුත්ම පෙනුම ගැන ඔයාලට මොකද හිතෙන්නේ?

















