Home දේශිය පුවත් ලොවක් ආදරේ කරන මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් ලංකාවට ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන...

ලොවක් ආදරේ කරන මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් ලංකාවට ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන කතාව

0
50

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙක් වන මෝහන්ලාල් විශ්වනාත් සහ කුංචකෝ බොබන් දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා අද දහවල් කටුනායක ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙරටදී රූගත කෙරෙන පේට්‍රියට් ( Patriot ) සිනමා පටයේ රූගත කිරීම් වෙනුවෙන් මෙම දකුණු ඉන්දීය නළුවන් දෙදෙනා දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් පිළිගැනීම සහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සඳහා විදේශීය චිත්‍රපට අංශයේ ( Film Tourism Division ) නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Previous articleලොවක් දිනූ ඇය ඉහල පිලිගැනීමක්… ලෝක රූ රැජින දිනූ ඔපල් ගැන ඇසෙන කතාව මෙන්න
Next article”ලස්සනට හිතන සුන්දර ආත්මෙක දුව මම කියන්න ලැබුණ එකම, මං ජීවිතේ දිනුම් කියන්න පුලුවන් කාරණාවක්” පියවරුන්ගේ දිනය වෙනුවෙන්, රංගන ශිල්පි නිරෝෂන් විජේසිංහගේ දියණිය තැබූ ආදරණීය සටහන
error: Content is protected !!
Verified by MonsterInsights