Home දේශිය පුවත් ආගන්තුක සත්කාර ලොවටම පෙන්වූ මොහොතක්… එයාර් ඉන්දියා ගුවන් අන*තුරෙන් සමුගත් ඔවුන් වෙනුවෙන්...

ආගන්තුක සත්කාර ලොවටම පෙන්වූ මොහොතක්… එයාර් ඉන්දියා ගුවන් අන*තුරෙන් සමුගත් ඔවුන් වෙනුවෙන් අපේ අය කල පිංකම

0
45

මේ අපේ ආගන්තුක සත්කාරය ලොවටම පෙන් වූ තවත් මොහොතක් ගැන ඇහෙන කතාවක්…

ලොවම කම්පනයට පත් වූ Air india ගුවන් අනතුරට මේ වෙනකොට දින හතක් ගතවෙනවා.

මේ අවාසනාවන්ත අනතුරින් අපේ රටේ සංචාරයේ යෙදුනු, ඉන්දීය සංචාරක පවුලකට දිවි අහිමි වුණා.

ඔහුන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ දානමය පින්කමක් පසුගිය දා පැවැත්වුණා.

ඒ සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක සේවා සපයන්නන්ගේ ආධාර උපකාර මතයි.

Previous article‘මගේ තරුණ කාලය සුන්දරව, වික්‍රමාන්විතව සහ වලාකුළු අතර අමතක නොවන මතකයන්ගෙන් පිරී තිබුණි. ‘ පැරණි මතක අලුත් කල කවුරුත් දන්න අප්සාරි ඒ කී කතාව
Next articleඑදා එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් ඔහු ලොවක් සංවේදී කරමින් සිය සොහොයුරාට අවසන් ගෞරව දැක්වුවේ මෙහෙමයි.
error: Content is protected !!
Verified by MonsterInsights