Home දේශිය පුවත් ශ්‍රී ලංකාවේ පිරිසිදුකම ලෝකයට ගිය මොහොතක්..! ලොවක් අගය කල අපේ රටේ පිරිසිදුකම...

ශ්‍රී ලංකාවේ පිරිසිදුකම ලෝකයට ගිය මොහොතක්..! ලොවක් අගය කල අපේ රටේ පිරිසිදුකම ගැන ඉන්දියානු සංචාරකයෙක් තැබූ අපූරු සටහනක්..!

0
38

 

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා හඳුන්වපු මේ භූමිය පින්වන්තයි කියලා තමයි අපේ පැරණි මුතුන්මිත්තන් සඳහන් කළේ. මේ ඒ කියමන් ගැන පුංචියට හරි මතක් වෙන කාලයක් කියුවොත් හරි..

අපේ මේ ස්වභාවික විපත්වලින් අඩු මේ පුණ්‍ය භූමියට සංචාරකයින් වුණත් වැඩිපුරම ඇදිලා එන්නේ.. ස්වභාවදහම ඒ මවලා තියෙන ලස්සනට කියලා කිවුවොත් හරියටම හරි..

ඒත් මේ කියන්න යන්නේ නම් , ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන, මේ ලස්සන ලංකාව බලන්න ආපු ඉන්දියානු සංචාරකයෙක් අපේ රටේ මාර්ගවල තියෙන පිරිසිදුකම ගැන මෙන්න මෙහෙම සමාජ මාධ්‍යට සටහනක් එකතු කරලා තිබුණා.

එයා ඒකෙන් කියන විදිහට නම්,

” 2002 දී ශ්‍රී ලංකාව බංකොලොත් වූ අතර ප්‍රධාන නගරවල තවමත් ඉන්දියාවේ පළමු පෙළ නගරවලට වඩා හොඳ මාර්ග සහ අඩිපාරවල් තිබෙනවා.

ඉන්දියාවේ පිරිසිදුකම සහ ඇවිදීමට හැකි යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අවම මිණුම් ලකුණ විය යුත්තේ මෙයයි..

ඉන්දියාවට මෙය සැබෑවක් කිරීමට නම් ඔබට ඇති එකම විසඳුම විදේශීය සංචාරයක් පමණමයි. ”

Previous articleරසිකයින් මොන කතාව කිව්වත් විලාසිතා නිසා ආන්දෝලනාත්මක කතා මවන ශෙහානි ඒ ගැන කිව්වේ හරි අපූරු කතාවක්…
Next articleජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights