Home සයුරෙන් එහා පුවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය ලොවක් සංවේදී කරමින් දිවි ගමනට සමුදෙයි..

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය ලොවක් සංවේදී කරමින් දිවි ගමනට සමුදෙයි..

0
36

ඔස්කා සම්මානය සඳහා තෙවරක් නිර්දේශ වූ, ලොවක් ආදරය කළ ඇයත් දිවි රඟමඩලට සමුදෙයි..

1974 වර්ෂයේදී සිය රංගන ජීවිතය ආරම්භ කළ තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු ඇය මිය යන විට 89 හැවිරිදි වියේ පසු වු බවයි, ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කළා .

“Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” චිත්‍රපටවල රංගනයන් සඳහා ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා

Previous articleඔයත් රත්තරන් ගන්නද ඉන්නේ ? එහෙනම් මෙන්න රත්තරන් ගැන රත්තරන් ආරංචියක් !
Next articleමගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ…” ඔහුට විශේෂ වුණු ඒ දවසේදී මවගෙන් සහ සොහොයුරුයගෙන් ලැබුණු ඒ ආදරණීය සුබපැතුම් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights