Home දේශිය පුවත් රටක් ආදරේ කරන කුමාරසිරි පතිරණගේ පුංචි මුණුබුරාට නම් එදා සුවිශේෂී දවසක්…

රටක් ආදරේ කරන කුමාරසිරි පතිරණගේ පුංචි මුණුබුරාට නම් එදා සුවිශේෂී දවසක්…

0
40

එදාමෙදාතුර රසික හදවත් දිනාගෙන සිටින ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි කුමාරසිරි පතිරණ කියන්නේ.

90 දශකයේදී තරුණ තරුණියන් අතරේ කුමාරසිරි පතිරණගේ ආදරය, විරහව මුසුවූ ගීත රැසක් ජනප්‍රිය වුණා.

රසික හදවත් මුසපත්කළ ඒ ආදරණීය හඬ ඒ කාලයේ සහ වර්තමානය කියල වෙනසක් නැතුව අදත් රසිකයන් විසින් ඔහුගේ ගීත අහනවා.

ඉතින් ඔහුගේ එකම මුණුබුරාගේ භතරවන උපන්දිනය ඊයේ සමරනු ලැබුවා.

ඒ පිළිබදව ඔහු මුහුණු පොතට මෙලෙස සටහනක් එක්කර තිබුණා.

Previous articleඋපන්දිනය දවසේම පුංචි මලක් අකාලයේ මිලින වෙයි. අක්කරපත්තුවෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න
Next articleමේ දේශානි නේද ? බුදු අම්මෝ ලස්සන..! සරාගී බැල්මෙන් රටක් පිස්සු වට්ටපු එයාගේ හැඩ බලන්නකෝ..
error: Content is protected !!
Verified by MonsterInsights