ඇන්තනී පවුලෙ බාලයා…සජිත ඇන්තනී හරිම ජනප්‍රිය තරුවක් …
සජිත අම්මට හුඟාක් ආදරෙයි…
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතරම වගේ සජිත ගේ ජිවිතේ සොඳුරු මතකයන්වල ඡායාරූප දකින්න ලැබෙනවා. මේත් ඒ වගේ ඡායාරූපයක්…
බලන්නකො චූටි පුතුයි අම්මයි ෆිල්ම් එකක් බලන්න ගිහින් … එයාලගේ මුණේ තියෙන සතුට …














