Home Uncategorized මගෙ පිනට ලැබුණු පුතෙක්…මන් උපදින හැම ආත්මෙකම ඔයාව පතනවා…ජනිත්ගේ මව ඔහු ගැන...

මගෙ පිනට ලැබුණු පුතෙක්…මන් උපදින හැම ආත්මෙකම ඔයාව පතනවා…ජනිත්ගේ මව ඔහු ගැන තැබූ ආදරණීය සටහන….

0
97

ස්වර්ණවාහිනීයේ වැඩ සටහනක දී රංගන ශිල්පිනි මානෙල් වානගුරු මහත්මිය කියනවා. ඇයට තමන්ගේ පොඩි පුතා ජනිත් ගැන කතා කරන්න ආමාරුයි. ජනිත්ගේ ගතිගුණ ගොඩක් තියේ කියලා. ඇය අන්තිමට කියනවා ඇයගේ පිනට ලැබුන පුතෙක් කියලා. ඒ වගේම ජනිත්ව මතු උපදින හැම ආත්මෙකම ඇය පතනවා.

ඉතින් අම්මා කෙනෙක් මේ විදිහට කියනවා කියන්නේ ජනිත් අම්මට කොච්චර සලකනවා ඇතිද. දන්න විදිහට ජනිත් කසා ද බැදලා නෑ. ඒ තීරණෙත් ඉන්නේ අම්මට තාත්තට සලකන්න ඕනි නිසා. මෙහෙම ළමයි හරිම දුර්ලභයි. ජනිත් උ ඹත් මතු බුදු වෙන පුතෙක්

Previous articleබෙහෙත් ගන්න යාමේදී මව සහ පුතුන් දෙදෙනාට අත් වූ අවාසනාවන්ත ඉරණම…
Next articleඅපිට අපිව නැති කරගෙන අපි කැපකිරීම් දාහක් කලත් වැඩක් නෑ..තරින්දි ප්‍රානන්දු කියන මේ අමුතු කතාව මොකද්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights