ඇයව ආදරයෙන් දරාගත් ඔහු වෙනුවෙන් මාධවීගෙන් විශේෂ සටහනක්..

ඇයව ආදරයෙන් දරාගත් ඔහු වෙනුවෙන් මාධවීගෙන් විශේෂ සටහනක්..

ඔහු නිසාම ඇගේ ජිවිතේ අද මොන තරම් නම් ලස්සනද..?

ඉතින් ඔහුට විශේෂ වුණු අද දවස මාධවීට මොන තරම් නම් විශේෂ ඇතිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ආදරණීය කතාවයි.

මාධවී – කසුන් ආදරණීය කුරුළු කැදැල්ලට මොන තරම් නම් රසික‍යින් ආදරය කරනවාද? ඉතින් අද දවසට තම‍යි කසුන්ගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ.

කසුන් වගේම මේ දවස එනතුරු ගොඩක්ම ආදරයෙන් බලාගෙන ඉන්න තව කෙනෙක් දැන් ඉන්නවානේ.. ඒ තමයි මාධවී.

මාධවී ඔන්න ඉතින් තමන්ගේ ආදරණීය සැමියා වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා. බලන්නකෝ මේ සටහන මොන තරම් නම් ආදරණීයද කියලා..

“ජීවිතේ මට කියාදීපු
ජීවිතේ මට ගෙනත් දීපු
ජීවිතේ මගෙ ඉවසාපු
ජීවිතේ මගෙ රන් ස්වාමි
සුබ උපන්දිනයක් මගෙ මහත්තයා…”

Local Gossip