දේශිය පුවත් “සුන්දරම වේ යැයි පැතූ සියල්ල එක නිමේෂයකින් වෙනස් වු කතාවක්… සොබාදහම අපුරුවට ගලපනවා දැන්… වරද්දන්න හිතන්න වත් එපා…” – මැණික්ගෙන් සංවේදී සටහනක්… July 28, 2025 0 73 අදටත් ඔහුගේ නික්මයාම ගැන ඇය ඉන්නේ දරාගන්න බැරි දුකකින්… මේ කියන්න යන්නේ මැණික්ගේ මුහුණුපොතේ පළවුණු තවත් සංවේදී සටහනක් ගැන.