Home දේශිය පුවත් ඇස් මානයේ රැකගන්න බැරිවුණ පුංචි මල් කැකුළක් නොඑන ගමනක් යයි…

ඇස් මානයේ රැකගන්න බැරිවුණ පුංචි මල් කැකුළක් නොඑන ගමනක් යයි…

0
75

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 02 හැවිරිදි කුඩා දරුවෙක්.

මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Previous article‘හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති. හැබැයි රඟපෑවේ මම නෙවෙයි…” – සංජනා ගමාරච්චි
Next articleකවදාවත් මේ ආහාර නම් ෆ්‍රිජ් එකේ තියන්න එපා…
error: Content is protected !!
Verified by MonsterInsights