Home දේශිය පුවත් මාර්තු මාසය අවසන් වන විට රන්මිලේ පෙරළියක්.. සිද්ධ වෙලා තියන දේ මෙන්න..

මාර්තු මාසය අවසන් වන විට රන්මිලේ පෙරළියක්.. සිද්ධ වෙලා තියන දේ මෙන්න..

0
1460
අද 2026 වසරේ තුන්වන මාසයේ අවසන් දවස..

අද රන් මිල ගැන ඇසෙන්නේ වෙනදා නෑසුණු විශේෂ කතාවක්. 

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,356,157.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 350,850.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,840.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,860.00ක් සහ රුපියල් 41,860.00ක් ලෙසයි සඳහන් වූයේ. 

Previous articleරයිගම් ටෙලි වේදිකාවේ ජය අහිමි වූවත් රසික හදවත් දිනූ යුරේනිගේ සංවේදී සටහන මෙන්න.
Next articleඑකට රඟපාන නළුවන්ට වාසනාව ගෙනදෙන දුෂේනිගේ විශ්මිත හැකියාව ගැන ඇසෙන අපූරු කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights