ශලනි වගේම නිහත කියන්නේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් හඳුනන චරිතයක්.
එයාලාගේ විවාහයෙන් පස්සේ ඒ දෙන්නා ගැන අලුත් තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.
ඔන්න ඉතින් ශලනිට විශේෂම දවසක්.
ඒ නිහතගේ උපන් දිනය නිසා.
ඉතින් ඇය මේ වගේ ආදරණිය සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා…