තරු ගොසිප් ශ්‍රී ලාංකීය සිනමාවට දැවැන්ත මෙහෙයක් ඉටු කල ප්‍රවීණ සිනමාවේදියෙක් වූ ඔහු දිවි ගමනට සමු දෙයි. January 29, 2026 0 3065 සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවුණි.