ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායකයෙක් ජීවන ගමනට සමුදෙයි..

0
507

 

 

ඔහුට ආදරය කරන, ඔහුගේ කලාවට ආදරය කරන බොහෝ පිරිසක් අදටත් මේ සමාජය තුළ ඕනෑ තරම් ඇති.

මේ කියන්න යන්නේ අන්න ඔහුගේ වටා සිටි ඒ රසිකයින්ට දුක හිතෙන ආරංචියක්..

ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ (Maxi Rozairo) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවුණා.

දශක පහකට වැඩි කාලයක් මෙරට බටහිර සංගීත කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ඔහු, සිය අද්විතීය ගායන ශෛලිය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ කලාකරුවෙක්.

Previous article“මගේ රසිකයෝ ගොඩක් ඉන්නවනේ, ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මෙවැනි කාලයක් මට ආදරය කරපු එක ගැන…” මියැදෙන්නට පෙර ගී ලොව රැජිනිය ඇගේ ගමන ගැන කී කතාවක් මෙන්න..
Next articleසිනමාවේ ‘සරාගී සලකුණ’ දිවි මඬලට සමු දෙයි. අසමසම සුන්දරත්වයකින් ලොවක් වසඟ කළ නිළියක් ඇය