තරු ගොසිප් රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට.. February 3, 2026 0 12995 රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.