Home දේශිය පුවත් කාලෙකට පස්සේ රටක්ම ආදරේ කරන මැණික් ඇයගේ අසණීප තත්ත්වය ගැන කියූ කතාව

කාලෙකට පස්සේ රටක්ම ආදරේ කරන මැණික් ඇයගේ අසණීප තත්ත්වය ගැන කියූ කතාව

0
82

දැනට මම සුව වෙමින් යනවා, තව මාස කිහිප යකින් මම හිතනවා පොළොවට පය තියලා මට ඇවිද -ගන්න හැකි වෙයි කියලා. මගේ රසික රසිකාවියන්ට බොහොම ස්තුතියි මාව දිරිමත් කරලා ශක්තියක් විදිහට පසුපසින් ඉන්නවට. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, ඔහුව මම බොහොම ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. දවසට දෙකට ආව ගමනක් නෙමෙයි මේක. හැමෝටම කියන්නෙ ජීවත් වෙන්න බොහොම නිහත-මොනීව. මම මේ ආපු ගමන බොහොම දුෂ්කරතාවලට මැදිහත් වෙලා ආවේ ආවේ මගෙ මහත්තයා එක්ක. අපි හිතන්නෙ අපිත් බොහොම හොඳ පණිවිඩයක් සමාජයට දුන්නා. අපි අවුරුදු ගානක් තිස්සේ බොහොම යහපත් ක්‍රියාකාරකම් වල නිරත වෙලා හිටියා. ”

* මැණික් මහත්මිය මතරිදු වෙල්ගෙනගෙ මුහුණුපොතෙන්

Previous articleඔයාගෙත් අක්මාවට හානි වෙලාද කියලා වේලාසනින්ම දැනගන්න කැමතිද ? එහෙනම් මේ ලිපිය ඔයාට.
Next articleපොල් වතුර ගැන මේ ගුණ ගැන ඔයත් දන්නවා නම් කවදාවත් පොල් වතුර නිකන් විසි කරන් නෑ…
error: Content is protected !!
Verified by MonsterInsights