Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කල රංගන ශිල්පියෙකු වූ ඔහූ හදිස්සියේම දිවි ගමනට සමු දෙයි…

ලොවක් ආදරේ කල රංගන ශිල්පියෙකු වූ ඔහූ හදිස්සියේම දිවි ගමනට සමු දෙයි…

0
139
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම රූපවාහිනී කතා මාලාවක් ලෙස සැලකෙන ‘The Wire’ හි ‘සිගී’ (Ziggy) ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු නළු ජේම්ස් රැන්සෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 46 වන වියේ පසුවූවා.
ලොස් ඇන්ජලීස් වෛද්‍ය පරීක්ෂක කාර්යාලය තහවුරු කර ඇති පරිදි, පසුගිය සිකුරාදා දින රැන්සෝන් දිවි නසා ගැනීමෙනුයි මියගොස් ඇත්තේ.

වසර ගණනාවක සිට ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික සෞඛ්‍ය ගැටලු සමග සටන් කරමින් සිටි බවත්, කුඩා කල ඔහු මුහුණ දුන් ලිංගික අපයෝජනයක් ඒ සඳහා බලපා ඇති බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් හොලිවුඩයේ ප්‍රවීණයන් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.

‘Generation Kill’, ‘It Chapter Two’, ‘The Black Phone’ සහ ‘Starlet’ වැනි චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.
Previous articleමගේ අම්මා වෙනුවෙන් අවුරුදු 33ක් පුරා කරපු හැම කැපකිරීමකටම බුදු වෙයන් තාත්තෙ… දරුවෙකු තැබූ සංවේදී සටහන..
Next articleකෙටියෙන්ම කිව්වොත් මම මැ රෙ න කම්ම ආදරෙයි..රුවන්හෙට්ටි ආරච්චී රටක් ඉදිරියේ ඇය ගැන කියන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights